Lorry Driver - ලොරිරථ රියදුරන්

 



Employer                       : Econopack Industries (Pvt) Ltd
Role                                : Lorry Driver
Job type                          : Full Time
Required education        : Skilled Apprentice
Required work experience (years): 2
Application deadline: 2025-02-12


About the role


බණ්ඩාරගම පිහිටි කර්මාන්තශාලාවක ලොරි රථ සඳහා සේවයට බරවාහන රියදුරන් අවශ්‍යයි.
❖ කළුතර, බණ්ඩාරගම අවට විශේෂයි.
❖ දුර පළාත් අයට නවාතැන් පහසුකම් සපයනු ලැබේ.

සුදුසුකම්:-

❖ වයස අවුරුදු 30 - 45 අතර.
❖ වසර 2ක සේවා පළපුරුද්ද. (ඩිලිවරි ලොරිරථ විශේෂයි.)
❖ කර්මාන්තශාලාවක හෝ ප්‍රසිද්ධ සමාගමක සේවය කර ඇති අය සඳහා ප්‍රමුඛත්වය හිමිවේ.
❖ ලිවීමේ සහ කියවීමේ හැකියාව අත්‍යාවශ්‍යයි.


අපෙන් ඔබට,

❖ ඔබට තරඟකාරී වැටුප් හා දීමනා හිමිවන අතර නිල ඇඳුම් හා ආහාර නොමිලේ හිමිවේ.
❖ වාර්ෂික ප්‍රසාද දීමනා  සහ හදිසි අනතුරුරක්ෂණාවරනයක් ඔබට හිමිවේ. 

(දුරකතන අංකය මෙතනින් ගන්න ක්ලික් කර තත්පර 15 ක් රැදි සිටින්න)



Button with Timed Popup

Comments