Ayurvedic Therapists - නුපුහුණු තෙරපිවරු

 


The Retreat Ceylon (PVT) LTD ආයතනය සදහා

* වයස අවුරුදු 20 - 35 අතර නුපුහුණු ආදුනික තෙරපිවරු  තෙරපිවරියන් අවශයි.

* පුහුණු කාලය තුලද ආකර්ශනීය වැටුපක්. නොමිලේ තෙරපි පාථමාලාව අප වේතින්.

*පුහුණුවෙන් පසු අප ආයතනයෙහි රැකියාව. නවාතැන්, කෑම බීම සහ පුහුණු කාලය තුලද වැටුප්.

* ජීවදත්ත පත්‍රිකාවක් , උප්පැන්න සහතිකයක් , හැදුරුම්පත් පිටපතක් whatsapp මගින් යොමුකරන්න.

නො 321, ගාලු පාර, හික්කඩුව.

වැටුප් Rs 45,000 - 80,000 ට වැඩි

(දුරකතන අංකය මෙතනින් ගන්න ක්ලික් කර තත්පර 15 ක් රැදි සිටින්න)

Button with Timed Popup


Comments